Learn smarter, Achieve greater.
Preparing students for Grade 5 Scholarship with experienced tutoring and quality resources.
සුවිශේෂී මගපෙන්වීම
වින්සර සමරසිංහ දශකයකට වඩා වැඩි ඉගැන්වීම් පළපුරුද්දක් ඇති ප්‍රවීණ පාසල් ගුරුවරයෙකි. ඔහුටම අනන්‍ය වූ ඉගැන්වීම් ක්‍රමවේදය තුළ දරුවා වඩා නිවැරදි හා පුළුල් ලෙස ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් කරනු ලැබේ.
පුළුල් ඉගෙනුම් සම්පත්
නියැදි විභාග ප්‍රශ්න පත්‍ර සහ බාගත කළ හැකි e book ඇතුළු බහුල ඉගෙනුම් ද්‍රව්‍ය වෙත ප්‍රවේශ වන්න. ඵලදායී අධ්‍යයනය සහ විභාග සූදානම සඳහා අවශ්‍ය සියල්ල අපි සපයමු
නම්‍යශීලි ඉගැන්වීම් රටාව
පහසුව සඳහා ප්‍රකාශිත කාල සටහනක් සමග අපගේ zoom හා youtube නාලිකා හරහා අපගේ මාර්ගගත පන්තිවලට සම්බන්ධ වන්න. ඕනෑම තැනක සිට ඔබේම වේගයෙන් අධ්‍යයන කටයුතු සිදු කරන්න.
Our Tuition Offerings

Expert Tuition for Grade 5 Scholarship
We specialize in preparing students for the Grade 5 Scholarship examination with tailored tutoring sessions.

school specific Exam Preparation
We focused not only for Grade 5 exams but also enhance their performance in other similar exams in schools.

Downloadable Learning Materials and E-books
Access a range of sample exam papers, E-books, and learning materials for effective study resources.
Empowering Students for Academic Success
At Winsara, we specialize in preparing students for Grade 5 Scholarship and Ordinary Level exams through expert tuition, comprehensive learning materials, and dedicated online classes led by experienced tutor Winsara Samarasinghe.
15+
Year of Experience
1000+
success students
Unlock Your Academic Potential
Explore our resources and online classes to enhance your learning experience today.
අධ්‍යාපනය හොඳම දායාදයයි.
ලෝකයක් පිළිගත් විද්වතුන්ගේ ප්‍රකාශයන්.



Start Your Learning Journey Today
Contact us to find out how our classes can help you succeed.