මම බලාගෙන හිටියා. ඇස්පිය ගහන්නේ නැතුව , එකම ඉරියව්වකින් .මිනිත්තු වලින් ගත්තොත් පහලොවක් විතර.
කලාවක් වෙනුවෙන් සම්මුඛවීම කියන්නේත් වෙනමම කලාවක්.
Portrait Art හරි අපූරු දෙයක්.නහය, කන, ඇස්, තොල් වගේ එකම දේවල් පිහිටන මිනිසුන්ගේ වෙනස්ම හැඩතල වල එකතුවක් තමයි Portrait කියන්නේ.https://youtu.be/2zoi-Y2SLww?si=p5Tk1ztW2u5WxMTr